akuru

බිංදුව…

…දූපතේ හිටියා ගණිතමය සංකල්ප ඇසුරින් හිතපු අය… ශුන්‍යය කියන අදහස සංකේතයකින් නිරූපනය කරන්න ඕනවුනාම ඒගොල්ලන්ට තිබුණු සංකේත ඇසුරින් ශුන්‍යයට තියන ළඟම සංකේතීය අර්ථ නිරූපනය හෙවුවා… එතකොට තියනව මෙහෙම තැනක්…

ගාත්‍රාක්ෂරයකට ස්වරයක් සම්බන්ධවී නැතිවිට, එනම් ශුන්‍ය ස්වරයක් සම්බන්ධවී ඇතිවිට, ඒ බව හැඟවීමට ‘හලන්ත්’ (halant) හෙවත් හල්කිරීමේ ලකුණෙ ස්වරූපය යෙදෙනව. එහෙමනම් හලන්ත් සංකේතය සංකල්පීයමය වශයෙන් ශුන්‍යය නිරූපනය කරනව.

ගත්තා හල්කිරීම, මෙන්න ‘බිංදුව’…! මේ පැරණි සිංහල සංකේත ක්‍රමයේ ශුන්‍යය නිරූපණය කළ ලකුණයි…



(2017 ජුනි 11 දින Facebook හි මෙම ලිපිය මුල්වරට පළකරන ලදී. යොමුව: https://web.facebook.com/AMSMJCBA/posts/pfbid0grL6mdXz2AP26CWLVjx2jDbk41NB6jaHZW31Ss3EUcV3LENLrYYGm6wsHdp6NYPGl)